Product & Services

Low Cost Housing

Ceiling & Aluminium

Pre Fabricated Houses

Iron Works

A framed Cabana

Tree House (Pilot Project)

Poly Tunnel

Who Are We

පාරිභෝගික අවශ්‍යතාවයන් නිවැරදිව වටහාගෙන අඩු වියදමෙන් අඩු කාලයකින් අවම ශ්‍රමයකින් උසස් නිමාවකින් යුත් නිෂ්පාදන හා සේවා සපයන ආයතනයක් වෙමු. එකී වසර 15කටත් අධික කාලයක් පුරා දහසකට වැඩි සුළු , මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපෘතීන් හා වැඩබිම්ද පාරීභෝගික මහත්ම මහත්මීන් සමඟ ඉදිකිරීම් හා සේවා අවශ්‍යතාවයන් ඉටු කිරීමෙන් ලද අත්දැකීම් තුළින් ලැබූ පන්නරයෙන් අපට ඕනෑම ආකාරයේ නිර්මාණයක් කිරීමේ හැකියාව ඇත.
කළමනාකාර අධ්‍යක්ෂ :- ජී.කේ.එස්.කුලසූරිය

We are a company that understands the needs of our customers and provides high quality products and services at low cost, in the least amount of time and with the least amount of labor. Over the past 15 years, we have gained experience in working with over a thousand small, medium and large scale projects and workplace customers to fulfill our construction and service needs, enabling us to create any type of design.
Managing Director: GKS Kulasooriya

  • Mission
  • Vision

වියදම , කාලය , ශ්‍රමය , අමුද්‍රව්‍ය අවම භාවිතයෙන් තත්ත්වයෙන් උසස් නිර්මාණ බිහිකිරීම

Creating high quality designs with minimal use of cost, time, labor and raw materials

හැම විටම අළුත් දෙයක්

Always something new

WHAT WE HAVE DONE

Contact Us

    CONTACT INFO

    No.335/4, Paranwaththa, Ambepussa, Warakapola
    Mobile:+94 77 34  10 791
    +94 76 07 64 141
    Email:kulae19@gmail.com
    OpenMonday – Saturday 08:00 – 18:00